ඇතුල් පි‍ටු

Sunday 20 September 2009

සපත්තු කුට්ට්ටම

අද නම් මට අපල දවසක්. සපත්තු දෙක හෝදල අව්වෙන් තිබ්බා වේලෙන්න කියල. තියල ටික වෙලවකින් වැස්සක් ආව මම දන්නෙවත්නෑ.වැස්ස වැහැල ටික වෙලවකින් තමයි සපත්තු මතක් වුනේ. ඊට පස්සෙ දුවල ගිහින් අරගත්තට පස්සෙ තමයි තේරුණේ සපත්තු දෙක හොඳටම තෙමිලා බව. හොඳ වෙලාවට අම්මගෙන් බැනුම් නොඅහ බේරුණා...

3 comments:

  1. හොඳ මල්ලියා, බලහං බං තාම මගේ සපත්තු සුද්ද කරන වැඩ අනං මනං කරල දෙන්නෙ අම්ම, මට නං විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ! :D

    ReplyDelete
  2. ඇත්තටම මල්ලි මටත් ඔය වැඩවෙිලා තියේනවා .මං ඔයාට සුභ පතනවා

    ReplyDelete