ඇතුල් පි‍ටු

Monday 2 August 2010

කිරිපැංචා නැවතත්...

ගොඩක් කාලෙකින් blog එකට ඇවිල්ල ලිපියක් දාල යන්න බැරි වුණේ ටික කාලයක් ඉන්ටනෙට් එක නැති වුණ නිසයි. ඒ නවත්තපු සැරේ නැවතිලාම ගියා. දැන් නිවාඩු කාලෙත් ළඟයිනේ.  ඒ හින්ද නවතින්නෙ නැතුව ලියන්න මම බලාපොරොත්තු වෙනවා.  මගෙ blog එක කියවපු කීප දෙනෙක්ම ඉල්ලීමක් කරල තිබුණ මට ආයෙත් ලියන්න කියලා ඒ අයට බොහොම ස්තූතියි...

2 comments:

  1. ඒක තමා මාත් බැලුවේ අපේ පුංචි බ්ලොග්කාරයා මොකද සද්දයක් නැත්තේ කියලා ?

    ReplyDelete
  2. හොඳයි හොඳයි පැංචො. අධ්‍යාපන වැඩකටයුතු වලට බාධා කර නොගෙන පැංචා මේ බ්ලොග් එක ලියන්න. අපි ආසයි කිරි පැංචාගේ බ්ලොග් එක කියවන්න.

    ReplyDelete