ඇතුල් පි‍ටු

Wednesday 4 August 2010

වැදගත් සත්තු

ලෝකෙ වැදගත් කට්ටිය කියල කිවුවහම මිනිස්සු විතරක් ගන්න බැහැනේ.  සත්තුත් අයිතියි.  උදාහරණයක් හැටියට  ගමු සිංහයා.  බලන්න ඌ ඇවිදින විදිහ.  උගෙ පෙනුම.  හරියට රජෙක් වගේ.  ඒත් සත්තුන්ගේ වැදගත්කම ගැන මගේ සුරතල් පූසා සම්බන්ධ කරගෙන පෙන්වන්න මම කැමතියි.





බලන්න. ඌ වතුර බොන්නෙත් ටැප් එකෙන්.

4 comments:

  1. අනේ අක්කෙ උට උප්පැන්නෙ නමක්නම් නෑ. මට ආදරේ හිතුනු වෙලාවට මගෙ සුදු පැටිය කියල කියනවා. තරහ ගිය වෙලාවට කාලකන්නි පූස කියල කියනවා. කෑම දෙන වෙලාවට ස්ස... ස්ස... කියනවා. උට විශේෂ නමක්නම් නෑ.

    ReplyDelete
  2. පූසා කට තියෙලා ටැප් එකෙන් බොන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. ගෙදර කටයුතුවලටත් ඔය ටැප් එකෙන් වතුර ගන්නවා ඇතිනේද ?

    ReplyDelete
  3. අයිය දුන්න අවවාදයට නම් බොහොම ස්තූතියි. අපිටත් ඕක හිතිල අපි සබන් දාල ටැප් එක සේදුවා.

    ReplyDelete