ඇතුල් පි‍ටු

Monday 20 September 2010

නංගි ගැන යමක්....

මට පූසෙක් විතරක් නෙමෙයි.  චූටි හුරතල් නංගි කෙනෙකුත් ඉන්නවා.  එයාගේ නම රශ්මි තාරකා.  එයා හරිම ඳඟයි.  විනාඩි 5ක් එක විදිහට ඉන්න බෑ.  ඇවිල්ල ඇනල හරි යනවා.  එයා හැමතිස්සෙම කියන කවියක් තියනවා.  ඒ තමයි මේ,

අක්කගෙ ගව්මක් අඳලා අක්ක බනීද ?
අයියගෙ පොත් ටික ඇදලා අයිය බනීද ?
වත්තේ මල් ටික කඩලා අම්ම බනීද ?
දැන් තාත්ත එන වෙලාව බේර ගනීද ?



එක දවසක් නංගි අක්කගෙ ගව්මක් ඇඳගෙන කැරකි කැරකි ඉන්නකොට මට ඔය කවිය මතක් වුණා.  ඒ පාර තමයි මම ඔය photo එක ගත්තේ.

6 comments:

  1. ලස්සන කවිය මල්ලි !!!!! ඒ වගේම ලස්සන් ෆොටෝ එක.

    ReplyDelete
  2. නියමයි මල්ලියො දිගටම ලියන්න අපි බලනවා.

    ReplyDelete
  3. බොහම ස්තූතියි

    ReplyDelete
  4. අනේ පුතේ ඇයි ලියන එක නැවැත්තුවෙ.ආයිත් පටන් ගන්න.ඔයාලා වගේ අය මගේ රටට ආලෝකයක්.

    ReplyDelete
  5. අනේ මගේ අයියා🥺

    ReplyDelete